Have any questions? +94 000 0000 or [email protected]
✅අනුරාධපුර පූජා නගරයට ආසන්නව සියලුම ගෘහ භාණ්ඩ සමග pool
එකක් ඇති Villa එකක් විකිණීම ඇත ...
🔹සින්නක්කර ඔප්පු
🔹පර්චස් 14.2
🔹කාමර 3
🔹ඇටෑච් බාත් රූම් 2
🔹සාලය
🔹මුලුතැන් ගෙය / පැන්ට්‍රි කබඩ්
🔹වට තාප්ප
🔹නිදහස් පරිසරය
▫️️️වාහන 3ක් නැවැත්වීමට හැකියාව
▫️️පූජා නගරයට 4.5km
▫️️නිස්කලංක පරිසරය
▫️️අනුරාධපුර ප්‍රදේශයේ ඇති සියලුම පූජනීය හා සංචාරක ස්ථානයන්ට පහාසුවෙන් ලඟාවීමට හැකියාව.
🔺මිල ලක්ෂ 160