කඩවත පුෂ්පාරාම පාරේ නිවස

Rs. 20,000,000.00
single
single
single

Ad Details:

කඩවත පුෂ්පාරාම පාරේ නිස්කලංක පරිසරයක අලුත් වැඩියා කරන ලද නිවස සමග පර්. 10ක ඉඩමක් විකිණීමට ඇත.
නිදන කාමර - 2
බාත්රූම් - 1 නිවස ඇතුලත.
මුලුතැන්ගෙය
විශාල සාලය
අමතර වැසිකිලියක් නිවසින් පිටත.
ගබඩා කාමරයක් නිවසින් පිටත.
සම්පූර්ණ නිවස වටකර තාප්පය ඉදි කර ඇත.
නුවර පාරට මී. 700
කඩවත හංදියට කි.මී. 1.5
කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 2.5

මිළ - මිලියන 20

Specification:

  • Price: Rs. 20,000,000.00
  • Type: Property, Houses
  • Location: Kadawatha, Gampaha
  • Bedrooms: 2
  • Land size (perches): 10

Similar ads

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;