Have any questions? +94 000 0000 or [email protected]
🏠️🏠️ #කුරුණෑගල කොළඹ පාර " #මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට " යාබදව #මුහන්දිරම් වීරතුංග මාවතේ පර්චස් 21/5 ක් සමඟ නිවස විකිණීමට. 🏠️🏠️
✅ කුරුණෑගල නගරසභා සීමාව ✅ කුරුණෑගල ශික්ෂණ රෝහල ඇතුලු පුද්ගලික රෝහල් ආසන්නයේ
✅ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසල් සදහා අවශ්‍යය සීමාවෙන්
✅ කාමර 03
✅ බාත් රූම් 01
✅ සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය
✅ වාහන වැඩිප්‍රමාණයක් නැවත්වීමේ හැකියාව
✅ වට තාප්ප සහ ගේට්ටුව
✅ වැදගත් නේවාසික පරිසරය
👉👉 ගැනුම්කරුවන් පමණක් කතා කරන්න ⭕ මිල ලක්ෂ 650 (කෝටි 6.50)