Kurunegala town area house for sale

Negotiable
single
single
single
single

Ad Details:

කුරුණෑගල නගරයට 1km දුරින් නිවසක් විකිණීමට!
කුරුණෑගල-කොළඹ පාරට මීටර 10 යි!

📑විස්තර
📬පිහිටීම : කුරුණෑගල නගරය
🛕දේපළ වර්ගය : තනිමහල් නිවස
🏞ඉඩමේ ප්‍රමාණය : පර්චස් 7
🏡නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1300

📌ඉතා පහසු ප්‍රවාහන සහ ප්‍රවේශතා පහසුකම්

📌කුරුණෑගල නගරයට කි.මි.1 පමණී!

📌සියළුම නාගරික පහසුකම්
-විදුලි,ජල පහසුකම් (ළිං සහ නල ජලය)
-මළාපවාහන පද්දතිය
-දිනපතා නාගරික කසල ඉවත් කිරීමේ සේවය

📌සියළුම රෝහල් සඳහා 5min..ආසන්නව
-කුරුණෑගල ශික්ෂණ රෝහල
-සමුපකාර (Cop)රෝහල
-සෙත්සෙවන රෝහල
-ආයුර්වේද රෝහල

📌සියළුම කුරුණෑගල ප්‍රධාන පාසල් ආවරණය වේ..

📌කුරුණෑගල-කොළඹ පාරට ඇත්තේ මීටර් 10!! ක් පමණී.

🔒ආරක්ෂාව සහ වටපිටාව
📌විශ්වාසනීය අසල්වාසීන්
📌 පොලිස් අධිකාරී කාර්‍යාලය 100m ක දුරින් ඇත.

🏡අංග සම්පූර්ණ නිවස:
-නිදන කාමර 03
- නාන කාමර 01
- සාලය (living)
- කෑම කාමර (dining) 02
- මුලුතැන්ගෙය සහ පැන්ට්‍රිය

💰කොන්දේසි
✅අවශ්‍යතාවය අනුව මිල සාකච්චා කර ගත හැක..

✅ඍජු අලෙවිය පමණී: තැරැව්කරුවන් අනවශ්‍යයි.(No brokers)

Specification:

  • Price: Negotiable
  • Type: PROPERTY, Houses
  • Location: Kurunegala, Kurunegala
  • Bedrooms: 3
  • Land size (perches): 7

Do you Have Something To Sell?

Post your ad on maaruwa.lk

;