Have any questions? +94 000 0000 or [email protected]
මාකදුර නගරයෙන් අංග සම්පූර්ණ නිවසක් සහිත මනරම් බිම් කොටසක්.
ඉක්මනින් විකිණිමට ඇත.
පර්චස් 20යි
ජාලය ටැප්කර ඇත.
මුලු නිවසම ටයිල් අතුරා ඇත.
නාන කාමර සසිත නිදන කාබර 3යි.
ඇතුලත කුස්ස 1යි.
සාල 1යි.
ඉඩම වටා ආරක්ෂිත තාප්පය සහිත ගේට්ටුව.
නිවසින් පිටත කුස්සියක් . කමරයක්, සහ වැසිකිලි පහසුකම්.
⭐මාකදුර පන්නල ප්‍රධාන මාර්ගයට (34 මාර්ගය) 200M
⭐මාකදුර රෝහලට 200M
⭐වයඹ විශ්ව විද්‍යාලයට 600M
⭐මාකදුර සිනමා ශාලාවට 350M
⭐මාකදුර මහජන ක්‍රිඩාංගනයට 250M
⭐සඳලංකා ජාතික පාසලට 600M
⭐මාකදුර මජන බැංකුවට 220M
⭐ ලංකා බැංකුව 300M
⭐මාකඳුළ ප්‍රධාන බස් නැවතුම්පොළ 300M
⭐ සඳලංකාව ඉන්ධන පිරවුම්හලට 400M