Have any questions? +94 000 0000 or [email protected]
⭕️ ජාඇල කොටුගොඩ කොළඹ පාරට පයින් යන දුරින් පර්චස් 16 ක් සමග අංගසම්පුර්ණ නිවසක් විකිණීමට මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණීමට ඇත .
👉 මිල ලක්ෂ 98/= 🤚
🚍 කොළඹ මිනුවන්ගොඩ පාරට මීටර් 700 යි
💧 ඕපාත හංදියට මීටර් 700 යි
👍 කාමර 3
👍 සාලය
👍 මුලුතැන්ගෙය
👍 කෑම කාමරය
👍 බාත්රූම් 1
👍 පිටත ටොයිලට්
👍 නිවසම ටයිල් සිවිලිම් කර ඇත
👍 නළ ජලය/විදුලිය සහිතයි
👍 වට තාප්ප ගේට්ටු සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
👍 අනුමත පිඹුරුපත්
👍 බැංකු ණය පහසුකම් සහිතයි
EE UP H 7025
☎ වැඩි විස්තර සදහා අමතන්න
#houseforsalesrilanka #sell #director #lanka #houses #Colombo #houseforsale #Japan #ජාඇල