Have any questions? +94 000 0000 or [email protected]
වේයන්ගොඩ කීනවල පර්චස් 15ක ඉඩමක් සමග අංග සම්පූර්ණ නිවසක් විකිණිමට තිබේ.
කීනවල දුම්රිය ස්ථානයට විනාඩි 2කි
වේයන්ගොඩ ට විනාඩි 5යි
නිට්ටම්ඹුවට විනාඩි 10යි
කොළඹ ට දුම්රියෙන් පැයකින් ලගා විය හැකිය.
නිදන කාමර 2යි
ස්ටෝරු කාමරයක් ද, කෑම කාමරයක්ද, සාලයක්ද තිබේ.
නිවස සම්පූර්ණ ටයිල් කර තිබේ.
සම්පූර්ණයෙන් සිවිලිම ගසා තිබෙන අතර වැරන්ඩාව, ඇටෑච් බාත් රූම් සහ පිටත ටොයිලට් එකකින්ද සමන්විතයි.
කිචන් එක පැන්ට්‍රි කබඩ් වලින් සමන්විතයි
ඉඩම වටා තප්පය
නුදුරින් ඉදිවෙන හයිවේ එකට සමීපව
නිස්කලන්ක පරිසරය
පුළුල් මාර්ග
විකුණුම් මිල
මිල ගණන් කතා කරගත හැක.